2015දී ලේඛිකාවක ලෙස සිය වෘත්තීයට පිවිසුනද, ලිවීමට සහ කියවීමට ඇය කුඩා කල සිටම නැඹුරුතාවයක් දැක්වූවාය. තම පන්හිඳෙන් ලෝකය දකින්නටත්, පන්හිඳෙන් ලොව වඩාත් ලස්සන කරන්නටත් ඇය උත්සාහ දරන්නීය.
තශ්මිලා නදීශානි